කොරොනාවෙන් රට මුදාගත් හැටි ජනපති කියයි
ජනපති කියන අලුත් අභියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනපති (14) පැවති COVID-19 මර්ධන කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණ කළාContinue Reading
සොවියට් සමූහාණ්ඩුවේ බිද වැටීම
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී. සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී.Continue Reading
යුද්ධ හමුදාව ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමට ‘කොප්පරා’ පූජා කරයි
කොවිඩ් – 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 07 වන වරටත් කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව වෙත පූජාContinue Reading
රූපවාහිනී නාලිකා මහමැතිවරණ ආවරණය කරන හැටි
මගේ නිරීක්ෂණසෑම නාලිකාවක්ම රාජපක්ෂවරුන්ට අතිවිශාල ප්‍රචාරයක් ලබා දෙයි.රාජ්‍ය මාධ්‍ය රනිල් සහ එජාපයට සජිත් සහ ජාජබ වඩා ප්‍රචාරයක් ලබා දෙයිසජිත් සහ ජාජබ එජාපයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ සිරස සහ ස්වර්ණවාහියයිජවිපෙට යම් සාදාරණයක් ඉටු කරන්නේද එම නාලිකා දෙකයිරූපවාහිනී මහමැතිවරණ ආරණය පක්ෂග්‍රාහීය. සම බිමක සටනකට ඉඩක් නැත.රාජ්‍ය මාධය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීමContinue Reading
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කෙරෝනා රොගීන් 532
බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකContinue Reading
මන්දාරම්_නුවර
මන්දාරම් පරිසරයක , මීදුමෙන් පිරි කදු අතර , මිතුරන් සමග කදවුරු බැද රාත්‍රයක් ගත කිරීමට නම් , හොදම තැන මන්දාරම් නුවර යි, මෙම ප්‍රදේශය ශ්‍රීලංකාවට ස්භාදහමෙන් ලැබුනු අපූරු දායාදයකි ,මෙම නගරයේ ඉතිහාසය රාවණ රජ කාලය දක්වා විහිදී යන බව මතයක් ඇත. මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩාContinue Reading
මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගැනීම ගැන පැමිණලි
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා පළඳින ලෙසට නිර්දේශ කර ඇති මුඛ ආවරණද එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සදහා යොදා ගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මැතිවරණ සළකුණ, මනාප අංකය සහ අපේක්ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ ඡන්ද ප්රචාරණයේ යෙදුණු සිද්ධීන් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඔවුන් පොලිස්Continue Reading
රටම ආදරය කළ සිබිල් නැන්දා වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ශෝක පණිවිඩ
සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දරු පරපුර අතර සිරිත් විරිත් සහ වටිනාකම් ප්‍රවර්ධනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක 6 ක් පුරා කළ අත්හදා බැලීම් ලාංකේයContinue Reading
උසස් පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්
උසස් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මතයි. ස්ථාන මාරුවීම් ලැබූවන් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු අයත්. ඊටContinue Reading
ජින්තුපිටියෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයා ගැන නවතම නිවේදනය
කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ දිනයේ ඔහු හඳුනා ගනු ලැබුවේ නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියදීයි. එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන්Continue Reading