ඔහු මේව බව ප්‍රකාශ කළ සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති කතාවකදීයි. වැඩි දුරටත් අදහස් දැක්වු කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ අලුත්කඩේ උසාවිය වහල තරුණ නීතීඥයෝ ජීවත්වෙන්නේ කොහොමද?කිරිඇල්ල අද එල්ලුම්ගහට නියමවෙච්ච වැරදිකරුවන් පවා දේශපාලන පලිගැනීම් සම්බන්ධ ජනාධිපතිකොමිසමට යනවා.නිර්දේශ ගන්න.මොකද නිර්දේශ ගන්නවා මොකද?ජනාධිපති සමාව ගන්න. මේවා නීති විරෝධී නිර්දේශ පවයි මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ.තව දුරටත් ඔහු පැවසුවේ අදContinue Reading

අතවරයන් සහ විවිධ හේතූන් මත ගැබිනියන් බවට පත් වූ කාන්තාවන්ගේ දරුවන් 30 දෙනකු නීතිවිරෝධී ගිවිසුම් මත තෙවන පාර්ශ්වයකට මුදලට විකිණූ ජාවාරම්කරුවකු මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පෙරේදා (21) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ජාවාරම්කරු මොරටුව නගරය කේන්ද්‍රගතව ස්ථාන දෙකකදී දීර්ඝ කාලයක් මෙමContinue Reading

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලටContinue Reading

කොවිඩ් පවුල්වල සුබසාධනයට අය-වැයෙන් කීයක් වෙන් කළා ද? – ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුව සිටින දරු පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට 2021 අය-වැය තුළින් රජය කොතරම් මුදලක් වෙන් කර ඇද්දැයි රජයේ බලධාරීන්ගෙන් විමසා සිටින බව මහනුවර දිස්ත්‍රික් එජාප නායිකා , ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පැවැසුවාය. පිටකෝට්ටේ සිරිකොත පක්ෂContinue Reading

කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ටීවී දෙරණ ඔස්සේ විකාශය කෙරෙන ‘BIG FOCUS’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් නියෝජ්‍යContinue Reading

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළා. රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයි ඔහු පෙන්වා දුන්නා ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒContinue Reading

මහර බන්ධනාගාර රැඳවියන් සාධාරණ අරගලයක් කල බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කර කමිටු වාර්තාවෙ සඳහන් වෙනවා – වාර්තාව උපුටා දක්වමින් අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත්‍රී හෙලිකරයි.Continue Reading

හොරන ප්‍රදේශයේ අක්කර 200ක භුමියක බන්ධනාගාර සංකීර්ණයක් සාදන බව අධිකරන අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.ඔහු පැවසුවේ චීන රජයේ අධාර මත එය ඉතා ඉක්මනින් සිදු කරනබවයි.Continue Reading

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසීය. අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. අඩුම මාසContinue Reading