ඡන්දයටකෝටි 5ක් – PAFFREL
කෝටි 5ක් ඡන්දයට යනවා – සැලකිලිමත් වෙන්න – PAFFREL අද පැවති මාධ්‍ය හමුවේදී පැෆරල් සංවිධානය මේ පිළිබදව පැවසුවාContinue Reading
කෝටි 5ක් ඡන්දයට යනවා – සැලකිලිමත් වෙන්න – PAFFREL අද පැවති මාධ්‍ය හමුවේදී පැෆරල් සංවිධානය මේ පිළිබදව පැවසුවාContinue Reading
ආරම්භ කිරීමට කතන්දර දෙකක්: 1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය. 2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය. පාඩම: 1. අවදානම් ගන්න. 2. වෙනස්කම් වැලඳ ගන්න. 3. කාලයත් සමඟ වෙනස් වීම ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබට පසුතැවිමට හැකිය. තවත් කථා දෙකක්: 1. ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පවරා ගනී. 2. Grab උබර් පවරා ගනී. පාඩම: 1.Continue Reading
ජනපති කියන අලුත් අභියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනපති (14) පැවති COVID-19 මර්ධන කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණ කළාContinue Reading
කොවිඩ් – 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 07 වන වරටත් කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව වෙත පූජාContinue Reading
මගේ නිරීක්ෂණසෑම නාලිකාවක්ම රාජපක්ෂවරුන්ට අතිවිශාල ප්‍රචාරයක් ලබා දෙයි.රාජ්‍ය මාධ්‍ය රනිල් සහ එජාපයට සජිත් සහ ජාජබ වඩා ප්‍රචාරයක් ලබා දෙයිසජිත් සහ ජාජබ එජාපයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ සිරස සහ ස්වර්ණවාහියයිජවිපෙට යම් සාදාරණයක් ඉටු කරන්නේද එම නාලිකා දෙකයිරූපවාහිනී මහමැතිවරණ ආරණය පක්ෂග්‍රාහීය. සම බිමක සටනකට ඉඩක් නැත.රාජ්‍ය මාධය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීමContinue Reading
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා පළඳින ලෙසට නිර්දේශ කර ඇති මුඛ ආවරණද එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සදහා යොදා ගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මැතිවරණ සළකුණ, මනාප අංකය සහ අපේක්ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ ඡන්ද ප්රචාරණයේ යෙදුණු සිද්ධීන් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඔවුන් පොලිස්Continue Reading
සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දරු පරපුර අතර සිරිත් විරිත් සහ වටිනාකම් ප්‍රවර්ධනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක 6 ක් පුරා කළ අත්හදා බැලීම් ලාංකේයContinue Reading
උසස් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මතයි. ස්ථාන මාරුවීම් ලැබූවන් අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු අයත්. ඊටContinue Reading
කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊයේ දිනයේ ඔහු හඳුනා ගනු ලැබුවේ නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියදීයි. එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන්Continue Reading
© www.lifetraveler.lk