ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.
ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස ගිංඔයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්.


