හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජය
ප්‍රකාශ කර තිබෙනවා. රජය වැඩිදුරටත් සදහන් කරන්නේ රජයේ අත්‍යඅවශ්‍ය සේවාවන් සහ ආපදා සේවාවන් වලට අදාල නිලධාරින් කැද වීම ඉහත නිවාඩු දිනය භාදාවක් නොවන බවයි.
Tomorrow Friday (28) will be announced as a special holiday for government offices.
ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ…
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත්…
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17…
• දෙසැම්බර් 1 සහ 2 අය වැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටත් තීරණයක්... පවතින ආපදා…
පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සදහා…
දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා…