හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජය
ප්‍රකාශ කර තිබෙනවා. රජය වැඩිදුරටත් සදහන් කරන්නේ රජයේ අත්‍යඅවශ්‍ය සේවාවන් සහ ආපදා සේවාවන් වලට අදාල නිලධාරින් කැද වීම ඉහත නිවාඩු දිනය භාදාවක් නොවන බවයි.
Tomorrow Friday (28) will be announced as a special holiday for government offices.




