Tuesday, February 11, 2025

Monthly Archives: January, 2025

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ  සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි...

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ

 තාක්ෂණය  හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල   ප්‍රාදේශීය ලේකම් කාර්යාල  මට්ටමින් සේවා සැපයීමේ...

යෝෂිත රාජපක්ෂ සී.අයි.ඩී. අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂමහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දේපළ සහ වත්කම් අයුතු ලෙස ඉපැයූ බව...

පොළොන්නරුවට වෙච්චි විනාශය ගැන මෛත්‍රීපාලගෙන් විශේෂ නිවේදනයක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. ඒ එම විනාශයට හේතු දක්වමින්...

මහින්ද රාජපක්ෂ කියන්නේ තලගොයි පැටියෙක් නෙවෙයි – මහින්ද වෙනුවෙන් දිලුම් පෙරට එයි

මහින්ද රාජපක්ෂට හිරිහැර කරන්න ආවොත් ඊට එරෙහිව ඉදිරිපත් වෙන බව දිලුම් අමුණුගම පවසනවා. මහින්ද රාජපක්ෂ යනු මේ රටට ඉතාම වටිනා සියලු දෙනාට අභය දානය දුන් නායකයෙක් බව...

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (22) අභාවප්‍රාප්ත වු බව වාර්තා...

විකල්ප පුවත්පත් කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ⁣ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබු ඒ මහතා අද සවස් වරුවේ අභාවප්‍රාප්ත වු බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ....

සිව්දින සංචාරයක් සඳහා ජනපති අද චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙහිදි චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)...

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම ගැන රජයේ අවධානය යොමුව තිබෙනවා.- අගමැති

සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

මි.මී 75ට වැඩි වැසි ඇති කරමින් කාලගුණය අදින් වෙනස් වෙයි

අද (10) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව...

Most Read