Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, February 11, 2025
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
September
Monthly Archives: September, 2024
සාමාන්‍ය පෙළ ප්‍රතිථල නිකුත් වෙයි. ප්‍රතිථල බැලීමට
Amith Rathnaweera
-
September 29, 2024
0
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත් වී තිබෙනවා. ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති ප්‍රතිථල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි...
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
September 28, 2024
0
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයකු වෙන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට වෙල්ගම...
පක්ෂය හැර ගිය පළාත්සභා සහ පළාත් පාලන නියෝජිතයින් නැවත පොහොට්ටුව සමග එක්වන්න – නාමල් රාජපක්ෂ
Amith Rathnaweera
-
September 27, 2024
0
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
BREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.
Amith Rathnaweera
-
September 27, 2024
0
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පත් කර තිබෙනවා. ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. https://youtu.be/GAFPw6JLIvs?si=xsyqgbwI5XTT3mMK
ජනපති අද ජාතිය අමතයි
Amith Rathnaweera
-
September 25, 2024
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය අමතා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි...
එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයට
Amith Rathnaweera
-
September 23, 2024
0
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත්කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
BREAKING: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට
Amith Rathnaweera
-
September 23, 2024
0
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩ භාර ගැනීම අද පස්වරුවේ බත්තරමුල්ල සුහුරු පාය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී...
BREAKING: 09 වන විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
Amith Rathnaweera
-
September 23, 2024
0
ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී. එම අවස්ථාවට...
අගමැති ඉල්ලා අස්වෙයි
Amith Rathnaweera
-
September 23, 2024
0
අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් 9 වන විධායක ජනාධිපතිවරයා...
අනුරට රට භාර දෙන බවට ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
Amith Rathnaweera
-
September 22, 2024
0
අභිනව ජනාධිපති ලෙස පත්වෙන අනුර කුමාර දිසානායක මහතා ට මේ රට භාරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම්...
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
September 22, 2024
0
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 77 වන වියෙහි පසුවුණා. සිනමාව මෙන්ම වේදිකාව හා ටෙලිනාට්‍ය යන ත්‍රිත්වය ම දිග්විජය කළ ඩබ්ලිව්.ජයසිරි මහතාගේ...
1
2
3
Page 1 of 3
Most Read
නීත්‍යානුකූල නැත්තම් මහින්දට ගෙදරින් යන්න කියන්න සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මහින්දගේ නිවසට (වීඩියෝ)
February 10, 2025
කුරුණැගල මාරක බස් අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට – 20කට වැඩි පිරිසකට තුවාල
February 10, 2025
ඉමාම් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. වින්දතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙන්නේ.. – සිරිල් ගාමිණී පියතුමන්
February 6, 2025
තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්
February 3, 2025
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy