Saturday, September 14, 2024

Monthly Archives: June, 2024

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය සිය උපන් ගම වන මාතර, පෞද්ගලික රෝහලකදී මිය ගොස්...

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. තරගය මෙරට වෙලාවෙන් අද...

ගං වතුරෙන් පැය 24ක් තුළ මරණ 10ක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය...

ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය ගැන තීරණයක්

අධික වර්ෂාපතනය සමඟ ඇතිව ඇති ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් කඩවත දෙසට රථවාහන ඇතුළුවීමට සහ පිටවීමට බාධා මතුව තිබෙනවා. මේ අතර මාතර...

2023 වර්ෂයට අදාළ ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදය එළිදැක්වෙයි…

The Asian NGO Network on National Human Rights Institutions (ANNI) හි ලේකම් කාර්යාලය ලෙස මානව හිමිකම් සහ සංවර්ධනය පිලිබඳ ආසියානු කේන්ද්‍රය (FORUM-ASIA), විසින් ආසියානු...

ඊලෝන් මස්ක් ආවොත් රට වගේම අවවරප්‍රසාදිත පිරිසත් දියුණු වෙනවා. ඒ දියුණුවට අකමැති අය ඔහුට ආර්ථික ඝාතකයා කියනවා – ඇමති මනූෂ

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්‍රසාදිත මිනිසුන්ට පවා අත් වන දියුණුවට අකමැති පිරිස් ඔහු ආර්ථික ඝාතකයෙකු ලෙස හඳුන්වන...

අධික උණුසුම හේතුවෙන් පැය 24 තුළ ඉන්දියාවේ 85ක් මරුට

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔඩීෂා, බිහාර්,ජාකර්න්ඩ්, රාජස්ථාන් සහ...

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය වීමත් සමඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස්...

Most Read