Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Sunday, September 15, 2024
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
June
Monthly Archives: June, 2024
රටට ආදරේ නොකරන අය සුබ ආරංචිය එනවාට බය වෙලා. දැන් භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ හතර අතේ දුවනවා – ඇමති මනුෂ
Amith Rathnaweera
-
June 24, 2024
0
රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ...
අවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී – වජිර අබේවර්ධන
Amith Rathnaweera
-
June 24, 2024
0
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් නොකඩවා රට පාලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් ලෝකයේ බලවත්...
මිනිසුන් මියැදෙන විට එය වැළකීමේ විප්ලවීය අභියෝගය භාරගත්තේ ජනපති රනිල් පමණයි – ඇමති මනූෂ
Amith Rathnaweera
-
June 24, 2024
0
රට කඩාගෙන වැටුණු මොහොතේ මිනිසුන් මියැදීම වැළකීමේ විප්ලවීය අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රී පිරිස වන බවත් මිනිසුන් මියැදෙන දෙස බලමින්...
පෙරළිකාර ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරයි
Amith Rathnaweera
-
June 23, 2024
0
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද පැවැත්වුණා. එම තරගයෙන් ලකුණු 21 ක තියුණු ජයක් වාර්තා කිරීමට...
අනුරගේ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ගලවන්න AI තාක්ෂණයෙන් සතුරු මෙහෙයුමක් – විජිත හේරත්
Amith Rathnaweera
-
June 23, 2024
0
සමාජ මාධ්‍යය වෙත යොමුකරන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමත් සහ ඊට විරුද්ධ වීඩියෝ කොටස් සමාජ...
අවශ්‍ය නම් ජනපතිට අවුරුදු 12ක් ධුරයේ ඉන්න ජනමතය විමසිය හැකයි! – වජිර අබේවර්ධන
Amith Rathnaweera
-
June 23, 2024
0
අවශ්‍ය නම් ජනපතිට අවුරුදු 12ක් වුවුද ජනාධිපති ධුරයේ රැදී සිටීමට ජනමතය විමසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. පසුගියදා (21) ගාල්ලේ...
විගමනික ශ්‍රමිකයන්ගෙන් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනක්
Amith Rathnaweera
-
June 22, 2024
0
විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු...
මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.
Amith Rathnaweera
-
June 22, 2024
0
රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙනවා. ඒ ඊයේ (21) අලුයම 03.00ට පමණ ඔහු නවාතැන් ගෙන සිටින...
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයාගත නොහැකිව දුක් විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතුයි – ජනපති
Amith Rathnaweera
-
June 22, 2024
0
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක්...
බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ලොකු වැස්සක්
Amith Rathnaweera
-
June 22, 2024
0
අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,...
16 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධිය: සැකකරුවෙකු අත්අඩංගුවට
Amith Rathnaweera
-
June 22, 2024
0
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී තරුණයින් 5 දෙනෙකු විසින් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණිය පොලිසියට පවසා...
1
2
3
...
7
Page 2 of 7
Most Read
දින 13 ක් රට පුරා ධාවනයේ යෙදුණු CCC පාපැදි සවාරිය තවත් විශේෂ වැඩසටහනකින් අවසන් වෙයි
September 11, 2024
ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි.
September 11, 2024
මේ දවස්වල වේදිකාවේ දාන් යන තොප්පියේ රහස ජනපති කියයි.
September 11, 2024
දින 13ක් පුරා යන CCC බයිසිකල් සවාරිය දික්වැල්ලෙන් බෙන්තොට ට
September 10, 2024
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy