Sunday, April 28, 2024

Monthly Archives: October, 2023

BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල්...

ගසා තීරයේ සරණාගත කඳවුරකට ගුවනින් ප්‍රහාර: 50ක් මරුට

උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ගුවනින් ප්‍රහාර එල්ල වී තිබෙනවා. ගාසා හි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

ඩයානාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඩයනා ගමගේ...

හදිසියේ වැට් බද්ද ඉහළ යන්න හේතුව

ලබන ජනවාරි 01 සිට එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර වැට් බදු  පනවා නොමැති භාණ්ඩ...

විසිදාහකින් පඩි වැඩි කරවු! -වීදි බැස්ස රජයේ සේවකයන්

රු 20000ක වැටුප් වැඩි කිරීමක් හෝ ජිවන වියදම් දීමනාවක් ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට කල...

තවමත් නිමක් නොමැති ගලෙන්බිඳුණුවැව වන අලි ගැටලුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තුලානයේ රිටිගල වනජීවී කලාපයට අයත් කන්නිමඩුව ප්‍රදේශයට 29 රාත්‍රීකාලයේ ගම්මානයට කඩාවැදුණු වන අලි රංචුවක් විසින් කන්නිමඩුව ප්‍රදේශයේ ගොවියන්...

රජයේ සහ පෞද්ගලික අංශයේ පඩි වැඩීවීමක් ගැන සුබ පණිවිඩයක්

2024 වර්ෂයේ ඇයවැය මගින් රජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත්කර තිබෙනවා. ඒ...

ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්වීම...

සතියෙන් අස්වැසුම ප්‍රශ්න ඉවරයි ‘අස්වැසුම සතිය’

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම්...

දරුණු පරාජය හමුවේ පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් ධුරයෙන් ඉවතට

පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය තරග කිහිපයක් දරුණු ලෙස පරාජයට...

සටන් විරාමයක් නෑ!! ඊශ්‍රායලය ස්ථාවරය ප්‍රකාශ කරයි

සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් ත්‍රස්තවාදයට යටත්වීමට කරන ඉල්ලීම බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සටන් විරාමයක් පිළිබඳ ඊශ්‍රායලයේ ස්ථාවරත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව...

Most Read