Thursday, February 22, 2024

Monthly Archives: September, 2023

බට බැරිනම් කොහොමද එතකොට එයාලා ගෙවන්නේ?? – මෛත්‍රීපාල

විදුලි බිල මේ වනවිට තමාට ද ගෙවා ගැනීමට බැරි තත්ත්වයක පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යළි විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මධ්‍යවේදීන් ඇසූ...

සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප. ඇතින්නට වෙඩි වැදිලා තියෙන විදිහ එතරම් හොඳ නැහැ – මහාචාර්ය අශෝක දංගොල්ල

මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා. මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ඒ...

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩ වැව වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ...

ප්‍රබල කුණාටු සහිත ගංවතුර නිව්යෝර්ක් ගිල ගනී..

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ...

මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට ජනපති මැදිහත් වෙයි

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ටී. සරවණරාජා මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මුලතිව්...

සීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි

මහියංගණ පෙහහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවි නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා. අද අලුයම 3.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව...

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවයේ රස බර අවස්ථා.. (ඡායාරූප)

මහජන චීන සමූහාණ්ඩුවේ පිහිටුවීමේ 74 වන ජාතික උත්සවය ඊයේ (28) පැවැත්වුණා. මේම උත්සවය සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය...

පොහොට්ටුවේ නායකත්වයේ වෙනසක් ගැන මහින්ද යළිත් කියයි

පොදු ජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ (29) දහවල් කැලණිය රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි...

ජීවිත තර්ජන නිසා ඉල්ලා අස්වූ මහේස්ත්‍රාත්වරයාගේ සිද්ධිය දුර දිග යයි. අධිකරණ ඇමතිට අභියෝගයක්!

මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ අචලා මහත්මිය ප්‍රකාශයක් කරනවා. තමන්ට ජීවිත තර්ජන ඇති බවත් ඉතා ආතතියෙන් පෙළෙන...

පුද්ගලයෙකුට දිවි අහිමි කළ කාර් වෑන් අනතුර

ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගයේ ඕමාරගොල්ල ප්‍රදේශයේ දී කුරුණැගල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ...

Most Read