තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක් රුපියල් 25 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එම භාණ්ඩ දෙකෙහි මිල එලෙස ඉහළ දැමීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.
තිරිඟු පිටි කිලෝවක් සඳහා ලබා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කිරීම හේතුවෙන් මෙලෙස එම භාණ්ඩවල මිල ඉහළ දැමූ බවයි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් කිසිසේත් පිටි මිල ඉහළ නොදමන බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණා.
ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ…
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත්…
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17…
• දෙසැම්බර් 1 සහ 2 අය වැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටත් තීරණයක්... පවතින ආපදා…
පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සදහා…
හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජයප්‍රකාශ කර…