BREAKING NEWS – අකුරණට බෝම්බ බියක් ඇති කළ 21 හැවිරිදි මවුලවිවරයෙක් අත්අඩංගුවට
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ 21 හැවිරිදි මවුලවීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. READ: මෝසම් සුළඟ ආධාරයෙන් යකඩ නිස්සාරණ කළ සිරිලක, අද කොතැනද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed