මහනුවර මුස්ලිම් දේවස්ථාන 203ක ආරක්ෂාව තර කරයි

මහනුවර කොට්ඨාශයට අයත් මුස්ලිම් දේවස්ථාන 203ක් සඳහා විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වෙනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව යොදා ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබේ. මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව වැඩිදුරටත් වාර්තා … Continue reading මහනුවර මුස්ලිම් දේවස්ථාන 203ක ආරක්ෂාව තර කරයි