රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ ඔහු ඊයේ (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී යි.
කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ලේකම්වරයා මෙලෙස කොමිසම වෙත කැඳවා තිබුණා. එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි.
ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ…
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත්…
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17…
• දෙසැම්බර් 1 සහ 2 අය වැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටත් තීරණයක්... පවතින ආපදා…
පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සදහා…
හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජයප්‍රකාශ කර…