Tuesday, December 2, 2025
Homeදේශීයමත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ මත්වතුර වල බදු ඉහළ දැමීමට කටයුතු කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව වයින්, බියර්.. ඇතුළු සියලුම මත්වතුර වර්ග සඳහා වන බද්ද 20% කින් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා. එමෙන්ම දුම්වැටි සඳහා වන බද්ද 20% කින් ජනාවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   "ජෙරම් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ" - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්