ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝගීන් වාර්තාවීම අධික වීම හේතුවෙන් ඉදිරියේ ඩෙංගු අධිවසංගත තත්වයක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 43.000 කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වී තිබෙනවා.
ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ…
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත්…
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17…
• දෙසැම්බර් 1 සහ 2 අය වැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටත් තීරණයක්... පවතින ආපදා…
පවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට දිනයේ ජාත්‍යන්තර පාසල් වසාදමන්න රජයේන නියෝග කළ තිබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව සදහා…
හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජයප්‍රකාශ කර…