ගැලවීමට මගක් තිබේද? Victor Ivan
2022-06-15
ලංකාව මේ අවස්ථාවේ සිටින්නේ දැන් වැටී සිටින අගාධයේ සිට ඊට පහළින් තිබෙන වඩා බිහිසුණු අගාධයකට වැටෙන්න ආසන්න තත්වයකය. දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊලඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මණින් ගොඩ ඒමට පහසු නැති අශීලාචාර තත්වයකට රට ඇද වැටෙනු නොවැලැක්විය හැකිය. මේ මොහොතේ ලංකාවට අදාල එම බිහිසුණුContinue Reading