රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා(06) විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරනුයේ පළමු පාසල් වාර්යේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා (06) ආරම්භවන බවය.Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග සදහා වූ සියලුම ප්‍රවේශපත්‍ර මේවන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගාවලියට විස්සයි විස්ස තරග 03ක්, එක්දින තරඟ 05ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ය. පළමු විස්සයි විස්සContinue Reading