ඔස්ට්‍රේලියාව ගෞරවාන්විතව තරගාවලිය නිමා කරයි
By Chamila Karawita ඉලක්කය ලකුණු 161 ක් වුවත් එය රැක ගැනීමට දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි සටනක නිරත වුවත්, මැද පෙළ පිතිකරුවන් වූ ඇලෙක්ස් කේරි මානස් ලබුෂේන් දෙදෙනා එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24 දා) නිමාව දුටු පස්වැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 4 ක ජයග්‍රහණයක්Continue Reading