ඉදිරියේදී ඇති විය හැකි අධික වැසි සහිත කාලගුණයත් සමඟ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සූදානමින් සිටියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉදිරියේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක නාය යාම් හා ගංවතුර අවදානමක් පවති. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සහන සැළසීමට හා ජනතාව මුදාContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද ජපාන තනාපති Mizukoshi Hideaki මහතා ප්‍රතිඥා දුන්නේය. ඊයේ (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පවසා ඇත. ශ්‍රී ලංකා පිළිබද සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා පිටත් වන බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.Continue Reading

විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්.පීරිස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන‍ නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍ය – ප්‍රසන්න රණතුංග විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකරContinue Reading

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මූල්‍යාධාර දීම වෙනුවෙන් අන්තර්ජාතික සංසදයක් ස්ථාපිත කිරීමට අමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් රැසක අවධානය යොමුව තිබේ. ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන රටවල් මේ පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ගත හැකි සහයෝගයContinue Reading

එකලොස් වනදා වන විට රට තිබුනේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජක තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුනු තත්වයකය.දොලොස් වනදා අග මැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිෂ්චිත තත්වය ඉදිරියේ අලුත් බලා පොරොත්තු ඇති කරන සන්සිද්දියක් ලෙස ක්‍රියා කලේය අගමැති ධූරයට පත් රණිල් වික්‍රම සිංහ අලුත් කෙනෙකු නොවේ.හොදටම පරන කෙනෙකි.ඔහු මේContinue Reading

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කළේය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. කාර්ය මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා ලෙස තමාගේ ඒකායන අරමුණ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම බවය. අග්‍රාමාත්‍යවරයා ඉන්දිය මහා කොමසාරිස් Gopal BagleyContinue Reading

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කළේය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. කාර්ය මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා ලෙස තමාගේ ඒකායන අරමුණ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම බවය. අග්‍රාමාත්‍යවරයා ඉන්දිය මහා කොමසාරිස් Gopal BagleyContinue Reading

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය (14) පෙ.ව 6.00ට ඉවත් කෙරේ. එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිසContinue Reading

ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ආශිර්වාද ලබාගැනීම සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමිනි. ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු විය හැකි බවත් එහෙත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩContinue Reading