ගාලුමුවදොර සාමකාමි විරෝධතාවක නිරතව සිටින අයට පහර දීම පිළිකුල්සහගතව හෙළා දකින බවත් රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති විශේෂ මාධ්‍යContinue Reading

රට තුළ සාමය ඇති කරන ලෙසත්, ජනතාවගේ අභිලාශයන්ට සවන් දෙන ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ. වතිකානයේ බදාදා දේවමෙහෙය අවසානයේදී ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ මේ ඉල්ලීම කර තිබේ. මෑතකාලීනව රටේ සමාජ හා ආර්ථික තත්ත්වය හමුවේ හඬා වැලපුණු ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම තරුණContinue Reading

(12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, උදෑසන දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට කටයුතු යොද ඇත. දුර ගමන් සේවා 13 සිකුරාදා සිට ආරම්භ වේ. මේ පිපිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පෙරවරුContinue Reading

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් (12) පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. පාර්ලිමේන්තු නිල ට්විටර් පිටුව ඒ බව නිවේදනය කර ඇත. මේ අතර (11) පැවැත්වීමට තිබූ පක්ෂ නායක රැස්වීමට සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක සහභාගී නොවීම පිළිබඳව සභානායක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනයContinue Reading

ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවාකොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපුContinue Reading

අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි,අන්‍යාගමික පූජකතුමනි,මව්වරුනි, පියවරුනි,සහෝදර, සහෝදරියනි,ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි, අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය නිසා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ, දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා. මේ පැවති ගැටලුවලට විසඳුම් හැටියට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් වුයේContinue Reading

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. ජනාධිපතිවරය සිය ප්‍රකාශයේ දී මෙසේද පැවසීය ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතලContinue Reading