අද ලංකාදීප කතුවැකිය – විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ වන්දිය ඉකුත් 9 වැනිදා මුළු රටම ගෙව්වේය. තුන්කල් දක්නා ඉසිවර නුවණින් නිසි කලට නිසි ලෙසට විසඳුම් සෙවීමට අසමත් වීමේ විපාකයට මුළු රටම ගොදුරු විය. පැරැණි පන්නයේ ත්‍රාඩ, තුච්ඡ පිළිවෙතට ප්‍රහාර එල්ල කිරීමේ හා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ මාදිලිය රටක් වශයෙන් අපContinue Reading

චන්දන වික්‍රමරත්න මහතා,පොලිස්පති,පොලිස් මූලස්ථානය,කොළඹ. පොලිස්පතිතුමනි, කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටිමින් හමුදාවට වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සහ මාධ්‍යට ප්‍රකාශ ලබාදීම සම්බන්ධවයි 01) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේද අනුදැනුමෙන් රටතුල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිකර ඉන් පසු පසුගිය 09 වැනිදා ඉල්ලා අස්වූ බව නිවේදනය කළ අතර ඊට අදාල ගැසට් නිවේදනය එදින රාත්‍රී ප්‍රසිද්ධියට පත් කළේය. 02)Continue Reading

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාව සිය කැපවීම අවධාරණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්චි මහතා ( Arindam Bagchi ) විසින් ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු දෙමින් පැවසීය. ඒ මහතා මෙසේද පවසන ලදී, “ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව, එහි ඓතිහාසික බැඳීම් සමග, ප්‍රජාතන්ත්‍රවාදය,Continue Reading

පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එම පණිවුඩය මෙසේ ය. ”මේ ගෙවී යන්නේ අප මුහුණ පා සිටින ආර්ථිකමය,Continue Reading

එළඹෙන මැයි 23 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, විවිධ සමාජ මාධ්‍යයන්හි මෙම විභාගය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කෙරෙන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ , අදාළContinue Reading

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර, අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. පෙරේදා (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණිContinue Reading

පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළි ගැනීමේ ක්‍රියා නතර කර සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බව ජනාධිපතිවරයා එහිContinue Reading

මහජන දේපොළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදු කරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Continue Reading