සංවිධානාත්මක අපරාධයක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා සිටීම වෙත –1) සංජය රාජරත්නම් මහතා, නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ.2) ස්ථානාධිපති, පොලිස් ස්ථානය කොටුව.3) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.4) ජගත් අල්විස්, ලේකම්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශය. පිටපත් –1) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය2) ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුතුමන්ලා3) ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව4)Continue Reading

දිවයි‍නේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරිනීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එම ඇදිරිනීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.Continue Reading

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව හෙට (11) පෙ.ව 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-12 වන බ්‍රහස්පතින්දා පෙ.ව7.00 දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රියContinue Reading

කොළඹ සිට වටරැක බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස්රථයකින් රැගෙන යමින් සිටි පුනරුත්ථාපනය වන රැඳවුවන් පිරිසකට ප්‍රකෝපකාරීන් පිරිසක් විසින් ඊයේ (09) මාලබේ තලාහේන ප්‍රදේශයේදී කළ පහර දීමකින් රැඳවූවන් 10 දෙ‍ෙනකු සහ බන්ධනාගාර නිළධාරින් කීපදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ අවස්ථාවේ දි ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ මෙම බස් රථයේ සිටිContinue Reading