පරිසර විනාශය පිළිබඳව වන සමාජයේ කතාබහ අවසන් වී, එම අවධානය මේ වන විට විවාහක රූ රැජින තරඟාවලිය වෙත යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.අද (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් න්‍රඹන්න.Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී අසුන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කථානායකවරයා දැනුම් දී තිබේ.ඒ බව අද (07) පාර්ලිමේන්තුවේ නිවේදනය කෙරිණි.මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading

“ඔබතුමා දවල්ට පත් කෑවද? බඩ පිරුණද?” යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (07) පාර්ලිමේන්තුවේදී විමසූහ.රජයේ මූලිකත්වයෙන් ගෙන යන සහන මල්ල පිළිබ්ඳව අදහස් දැක්වීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.මේ අතර රන්ජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තු අසුන හිස් වන බව පැවසීමෙන්ද පාර්ලිමේන්තුව උණුසුම් විය.ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී  ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන බලහත්කාරයෙන් විවාහ කරවීම පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, Equite Sri Lanka සංවිධානය, Men Engage Alliance සංවිධානය සමග එක්ව ආරම්භ කර ඇත. මෙරට ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාContinue Reading

සිය ඇටමිදුළු බද්ධ කිරීමේ සිය ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් ආසිරි රෝහල් ජාලය තම පියවි සෛල රසායනාගාරය වැඩිදියුණු කර ඇති අතර එමගින් කුඩා ළමුන් මුල් කරගනිමින් ඇටමිදුළු සම්බන්ධ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට එමගින් වැඩි අවස්ථාවක් උදා කර තිබේ.ලියුකේමියාව, ලිම්ෆෝමාව, මයලෝමා මෙන්ම තැලසීමියාව සහ ඇටමිදුළු අකර්මණ්‍ය වීම යනාදී රුධිර ආශ්‍රිත දරුණු රෝගContinue Reading