coronavirus vaccine

කොවිඩ් 19 වසංගතයට ප්‍රතිශක්තිය ලබා දීම සඳහා චීනයේ නිෂ්පාදනය කර මෙරටට ගෙන්වූ ‘සිනෝෆාම්’ එන්නත මෙරට වසන චීන ජාතිකයන්ට කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී ලබා දීමට ආරම්භ කර තිබේ.චීන ජාතිකයින් 4500කට පමණ ඒ අනුව එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.Continue Reading

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගැනීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරය විඅම්‍රශනයට පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධContinue Reading