ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව සිදු වූ දේශපාලන නැගිටීමක් හා රාජ්‍ය ධනවාදයට එරෙහිව සංවිධානය වූ තරුණ නැගිටීම වන 71 කැරැල්ලට අදට (05) වසර 50ක් සපිරේ.ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයේ තරුණ නායකත්ව මණ්ඩලය පුරෝගාමීත්වයේ මූලිකත්වයෙන් ව්‍යාප්ත වුණ මෙම තරුණ නැගිටීම එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රධානකොට ගත්Continue Reading