චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට ඊයේ (01) කොළඹදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න. චීන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිඅරන් නැහැරාජිතContinue Reading

පිලාත් නඩුකාරවරයාගේ නඩු විනිශ්චයෙන් අනතුරුව මරණයට නියම කෙරුණ ජේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලෝකවාසී කතෝලික ජනතාව අද (02) සිහිපත් කරයි.ජේසුස්වහන්සේ අපරාධකරුවකු බවට චෝදනා එල්ල වීමේදී ඔහුට අදාළ දඬුවම් ලබා දීම පිණිස නඩු විමසීම සිදු කළ පිලාත් නඩුකාරයා තවත් අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කෙරුණ බරබ්බාස් හා ජේසුස් එකවර සිටුවාContinue Reading