coronavirus vaccine

චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් තොගය චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (31) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය.කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී භාර දුන් එන්නත් තොගය මෙරට වෙසෙන චීන ජාතිකයන්ටද ලබා දීමට නියමිතය.එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත බව මීට පෙර වැවිලි කර්මාන්ත ඇමතිContinue Reading

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා සමගි ජන බල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය අප්‍රේල් 05 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.ඒ අනුව අප්‍රේල් 05 වැනිදාට දින නියම කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.Continue Reading

වනජීවී නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා චෝදනාත්මකව කතා කරනු ‘ලයිෆ් ට්‍රැව්ලර්’ නාලිකවට දැක ගැනීමට ලැබිණි.මීගමු කලපුවට අදාළව වන වනසංහාරයක් සම්බන්ධයෙන් වන කාරණා දේවානි ජයතිලක මහත්මිය කතා කරන අතර මන්ත්‍රීවරයා එම කාරණය නොව ධීවරයින් මුහුද ආශ්‍රිතව කුණු දැමීම පිළිබඳව පෙන්වා දෙමින් මෙසේ නිලධාරිනිය සමග කතාContinue Reading

පිළිකාකාරක අඩංගු බවට හඳුනාගත් පොල්තෙල් තොගය කිසිසේත් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.මාර්තු 04 වැනිදා එම පොල්තෙල් සාම්පලවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී ඇති බවත් එම ආයතනය තෙල් තොග මුදා හැරීමට අවසර දී ඇතැයි යන මතය සාවද්‍ය බවත් ඇමතිවරයාContinue Reading

ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන පළාත්සභා ඡන්දයට සූදානම් බව එම පක්ෂයේ නායක, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ශක්තිමත් කිරීම අතින් ඉතා වැදගත් බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.Continue Reading

ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට ලන්ඩනයේ වෙසෙන ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය ‘ලයිෆ් ට්‍රැවලර්’ සමග එක්වූවාය.සිංහරාජ වනාන්තරයේ සිදු වන වනවිනාශයත් එම වනාන්තරයේ ඇති වටිනාකමත් සම්බන්ධයෙන් ඈ සමග කළ සාකච්ඡාව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.Continue Reading

විරුද්ධ පක්ෂයේ ප්‍රධාන වැඩපිළිවෙළ බිල්ලන් මවා ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරීම වන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.විපක්ෂයේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩපිළිවෙළ ලෙස ජිනීවා යෝජනා පිළිබඳව ගෙන යන අසත්‍ය කතා පෙන්වා දිය හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (29) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණContinue Reading

එල්ටීටීඊ ත්‍රස්තවාදයට ප්‍රවර්ධනය කරන සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.එම ඒකකය ලද තොරතුරු අනුව යූටියුබ් නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත සැකකරුවන් ඊයේ (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වසර දෙකක් ඉකුත්ව එම ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීමට නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේළිකාවක් වන බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව අවධාරණය කරයි.ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට බලපෑමක් වී ඇත්දැයි සාධාරණ සැකයක් මතු වන බවත් එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) ප්‍රකාශ කළේය.Continue Reading

ශ්‍රී ලංකාව අතීතයේ පැවති වෙළඳ ගිවිසුම්වලින් අසමත් රාජ්‍යයක් වන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පවසයි.ඇමතිවරයා ඊයේ (29) පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ කළ අතර අලුතෙන් හඳුන්වා දුන් කුරුඳු සිගරට්ටුව පිළිබඳවද එහිදී අදහස් දැක්වීය.එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න. කුරුදු සිගරැට් එක ගැන විමල් යලිත් කතා කරයි – YouTubeContinue Reading