පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවට ආණ්ඩු පක්ෂයේ සාමාජිකත්වය දරන පාර්ශ්වවලින් විරෝධය එල්ල වෙමින් තිබේ.ඒ අනුව එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙන අතර එම වාර්තාව අසම්පූර්ණ එකක් බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද පෙන්වා දෙමින්Continue Reading

ජනතාවගේ අනාගත ගැටලු පිළිබඳව ගත යුතු මග පිළිබඳව ආණ්ඩුව සමග ඊයේ (25) දිනයේදී සාකච්ඡා කිරීමට කටයුතු කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.ආණ්ඩුව ගොඩ්නැගීමට දායක වූ පාර්ශ්වයක් හැටියට තමන් එසේ කිරීමට කටයුතු කළ බව උන්වහන්සේ කී අතර එම කතාව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න. හදිසියේ රහසින් අභයාරාමයේදී කට්ටිය රැස් වුනේContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව අනුමැතිය ලබා දී තිබේ.ඊයේ (25) පස්වරුවේ රැස්වූ එම විධායක කමිටුව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාම අදාළ තනතුර සඳහා සුදුසු බවය.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි සිරමැදිරියක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර සිටී.Continue Reading

ශ්‍රී ලාංකිකයකු වශයෙන් තමන් බලවත් සිත් වේදනාවෙන පසු වන බව හිටපු කථානායක, සාධාරණ සමජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා අද (25) කොළඹ ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.“ශ්‍රී ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින්. අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේContinue Reading

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් කළ හැකි විශිෂ්ටම යුතුකම වන්නේ ඔහු ප්‍රාර්ථනා කළ දේශීය චින්තනය ඇතුළත් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ශෝක ප්‍රකාශය මෙසේය. “ගරු කතානායකතුමනි, මෙමContinue Reading

රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රයේ කම්කරු වෘත්තීය සමිතියට අයත් මුදලක් සම්බන්ධයෙන් වූ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දීමට මහාධිකරණය තීරණය කර ඇත.Continue Reading

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය එකඟ වී තිබ.ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර, අදාළ විවාදය ලබා දෙන බව සභානායක, විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශContinue Reading

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ” ව්‍යාපෘතියේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීමContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 නව කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කාසිය ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය.Continue Reading