ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත එළඹෙන පෙබරවාරි 11 වැනිදා කැඳවීමට තීරණය කර ඇත.මීට අමතරව පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවා ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාවට අවධානය යොමු කිරීමත් මහනුවර දිස්තික්කයේ නායයෑම්Continue Reading