වයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා
ශ්‍රී පාද වන්දනා සමය පසුගිය 29 වැනිදා ආරම්භ වුවත් ජනවාරි මාසය අවසන් වන තෙක් වන්දනාවට නොපැමිණීමට ජනතාව වග බලා ගන්නේ නම් කොවිඩ් – 19 ව්‍යාප්තව ඇති මේ අවස්ථාවේ ගන්නා හොඳ තීරණයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යට පවසා තිබෙනවා. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනිContinue Reading