බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. වසර ගණනාවක සිට බන්ධනාගාරContinue Reading

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.  මෙම ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.   එසේම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණContinue Reading

සිරකරුවෝද මනුශ්‍යයෝය සලකන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ද ීට පෙර ද මෙවැනි ක්‍රියා සිදු වී ඇති බව ද ඔහු සඳහන් කරනවාඑසේම සමගි ජන බලවේගය ජාතික විධායක සභාව සමගින්Continue Reading

“ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා.” ඒ කලක් පාපන්දු ලොව වසඟ කළ ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා ගේ වියෝව වෙනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් තැබූ සටහනකි. සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා පසුගිය බදාදා (නොවැම්බර් 25) හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් විය. අංක 10 ජර්සියෙන්Continue Reading

මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.   පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද(30) නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට දContinue Reading

තම දූශකයාගේ අත් අල්ලන් සිටීම සැබෑ ආදරයේ සංඛේතය ලෙස මනින විචාරකයන්ගේ දරුවෙකුට අවසානාවකට මෙවැන්නක් සිදු වුනොත් තමන්ගේ දියණියට කවි ලියන අම්මලා තාත්තලා කී දෙනෙක් සිටීවිද?ළමා ආරක්ෂණයට කැප වූ ක්‍රියාකාරිනියක් ලෙස බාල වයස් ගැබ් ගැනීම් හෝ විවාහ සියලුම දරුවන් වෙනුවෙන් ප්‍රතික්ෂේප කරමි. එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් කොමිටුව ‘දරුවෙක්’ යනුවෙන් වයස අවුරුදුContinue Reading

නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම්බර් මස 28 වන දින රාත්‍රි කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. වයඹContinue Reading

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 06 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇතැයි සදහන් වේ. මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 37 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඒ අතරින් සිරකරුවන් 35දෙනෙක් හා දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාContinue Reading

කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම බඳවා ගැනීම් අංක 34වන පාඨමාලාවේ විසිර යාමේ පෙළපාළිය සෙනසුරාදා (28) උෟව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවැත්විණි. ඒ සදහා ප්‍රධාන පෙළේ ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා පෙළපාළියට සහභාගී විය.  මාස 18 කට වඩා වැඩි කාලයක්Continue Reading

අතීතයේ සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එක් එක් ක්ෂේත්‍රයන්හි, එමෙන්ම එක් එක් පුද්ගලයන් අතර සබඳතා පැවැතියත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඇතිවූයේ මෙයට වසර පනස්හතකට ප්‍රථමයෙනි. ඒ 1957 පෙබරවාරි මස දහනමවන දින සෝවියට් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා පිහිටුවීමත් සමඟය. ශ්‍රී ලංකාවේ ප්‍රථමContinue Reading