Pandemics and the Covid-19 ඕනෑම ශිෂ් society සම්පන්න සමාජයක මූලික ඉලක්කයක් ලෙස පෞද්ගලික හා පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම දාර්ශනිකයන් සහ දේශපාලන චින්තකයින් වන ලොක්, කාන්ට් සහ රසල් යන අය අවධාරණය කර ඇත. නිදහස සීමා කිරීම ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන නමුත් ඒවා ප්‍රචණ්ඩත්වය සහ අන් අයට ප්‍රදර්ශනය කළ හැකි හානියක්Continue Reading

ඊයේ පැවති (ඔක්.17) 2020 මහ මැතිවරණයේදී ද ඈ නියෝජනය කළ කම්කරු පක්ෂය 49.1% එනම් සමස්ත ආසන 120 න් ආසන 64 ක් දිනා ගනිමින් ජයග්‍රහණය කළා. ඇගේ ජයග්‍රහණය සිදුවන්නේ ‍රාජ්‍ය නායිකාව ලෙස අර්බුද කිහිපයක් කළමනාකරණය කරගත් ආකාරය හා රාජ්‍ය පාලනයේ දී ඇය දැක්වූ අවංක කැපවීම නිසා බවයි හැඟෙන්නේ. විශේෂයෙන් 2019 මාර්තුContinue Reading

ඔහු නමින් ඉරාජ් වීරරත්නය. ගායකයෙකි. අධ්‍යාපන සුදුසුකම් නොදනිමි. මෑතකදී ජාතික තරුන සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයකින් පිදුම් ලැබුවේය.ඔහු හේමසිරි ලියනගේනම් දුර්ලභ රංගධරයානන්ගේ පුතනුවන්ය. නමින් සෞම්‍ය ලියනගේවන ඔහු කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිදරයෙකි. ඔහු පසුව විශාරද උපාධිය ඔස්ට්‍රේලියාවේ ෆලින්ඩර්ස් විශ්වවිද්‍යාලයෙනුත්, ආචාර්‍ය් උපාධිය මෙල්බර්න්හි ලා ට්‍රෝබ් විශ්විද්‍යාලයෙනුත් ලබාගනී. තම පියා මෙන් ඔහුද අති දක්ෂ රංගදරයෙකි.දිනContinue Reading

වයස අවුරුදු 11ක කුඩා දරුවෙක් කඩදාසි කොල බෝලයක් හදාගෙන කොස්සෙන් පහර දෙමින් ගෙදර වැඩකරන ආයාම්මා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ කුඩා දරුවගෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම ඔහුගෙ වැඩිමහලු සොහොයුරා ඔහුව ක්‍රිකට් ඉගෙන ගන්න රාමකාන්ත් අච්‍රේකාර් (Ramakant Achrekar) ගුරුවරයා වෙත බාර දෙනවා. ටික දවසක් යන විට ගුරුවරයා තේරුම් ගන්නවා මේContinue Reading

නව කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත්Continue Reading

මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබෙනවා.එලෙස මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක්. ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිටින විට මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ මහනුවර පදිංචි පුද්ගලයෙක් සහ කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්Continue Reading

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට මිල දී ගැනීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලොකු ලූනු මිල දී ගැනීමට පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මේContinue Reading

කොවිඩ් – 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පවතින සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක් ඒ ඒ ආයතනවලට ගැළපෙන පරිදි සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව වයිරසය පාලනයට උපදෙස් ලබා දීම මෙම චක්‍රලේඛවලින් සිදු කර ඇති අතර, එම චක්‍රලේඛයන්ට අනුගතව කටයුතු නොකරන ආයතනවලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාවටContinue Reading

(ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය) කොරොන වයිරස් වසංගතය නිසා ඇති වන ආර්ථික අර්බුදය මඟහරවා ගැනීමට හැකි වන්නේ පිරිසිදු බලශක්තිය සඳහා වන දැවැන්ත ආයෝජනයකින් පමණක් වන අතර දේශගුණික විපර්යාස මන්දගාමී කිරීම සඳහා ලෝකය තම අරමුණු සපුරාලීමේ මාවතකට යොමු කරයි. ඉදිරි දශක කිහිපය තුළ බලශක්ති වෙලඳපොලවල් පිළිබඳව සොයා බැලීමේ වාර්ෂික වාර්තාවේ දී, IEA විසින්Continue Reading

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සමාජිකයන්ට ගිනි අවි සැපයීමත් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණය වන බවට නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (12) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය.  සිද්ධියට අදාළ නඩුව ඊයේ (12) නැවත කැඳContinue Reading