පසුගිය සතියේ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගතකර සිටි ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුනා. මිය යන විට 68 වන වියේ පසු වූ ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1987 වසරේ නොම්මර එකයි චිත්‍රපටයේ රඟපාමින්. ඒ වනවිටත් ඔහු හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස ප්‍රකටව සිටිContinue Reading

ලංකා අවසාන රාජධානිය ලෙසසනිටුහන්වන සෙංඛඩගල රාජධානිය පාලනය කරන ලද අවසන නරදෙටුවන් වන සිරිවික්‍රම රාජසිංහ අවදියවන විට එනම් වර්ෂ 1803 දී පමණමැක්ඩොනල් ප්‍රමුඛ ඉංගිරිසි සේනාව උඩරට ආක්‍රණයෙන් අන්තපරාජයවුවද 1815 ආක්‍රමණය මුල් ආක්‍රමණයටසැබවින් වෙනස්විය.ඒ වනවිට රජපමණක් නොව උඩට රදලවරැ පවාභේද භින්න වී හමාරය. උඩරට ඇතිවූ වියවුල මතරජු ළගින් සිටි ඇහැලේපොල නිළමේරජු සමඟContinue Reading

මනස විද්‍යාත්මකව විග්‍රහ කිරීම සරළව මනෝ විද්‍යාව ලෙස අර්ථ දැක්විය හැකිය. මනස සහ මොළය, මනෝවිද්‍යාව තුලින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරනු ලබයි. පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතරContinue Reading

පාතාලයට අපි බියවන්නේ නැහැ. රැඳවියන් කරන තර්ජනවලට බියවන්නේ නැහැ. කුමන තරාතිමක අයකුට එරෙහිව වුවත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළා. ආරක්‍ෂක ලේකම්වරයා මෙම කරුණු හෙළි කළේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුරයි බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට මාරාන්තික උපවාසයක යෙදීContinue Reading

මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය. මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේContinue Reading

එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක්. ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.Continue Reading

කර්නල් ස්ටීල් ඕල්කට් කියන්නෙ ඇමරිකාවේ “වෝ ඩිපාට්මන්ට් එකේ ස්පෙෂල් කමිෂනර්” …එයා ඇමරිකානු සිවිල් යුද සමයෙදි එහේ කරපු දේවල් මෙහේ අය ටිකක් හොයල බලන්න වටිනවා…..එයා මරු වැඩ ටිකක් ඒ කාලෙදි කරලා තියෙනවා…..කොච්චර හොඳට කළාද කිව්වොත් පස්සෙ කාළෙක ඉන්වෙස්ටිගේෂන්ස් පවා ආවා…..ඒ එනකොට එයා මෙහේ…. පස්සෙ එයා “තියොසොෆිකල් සොසයිටි ” කියලා එකක් හදන්නContinue Reading

2024 වසරෙන් පසු හොඳම චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට සැපිරිය යුතු නව අවශ්‍යතා කිහිපයක් හඳුන්වා දීමට ඇකඩමිය තීරණය කර තිබෙනවා. මෙය අදාල වන්නේ හොඳම චිත්‍රපටයට සුදුසුකම් ලැබීමට පමණය. මෙහිදී A,B,C,D යන වර්ගීකරණයන්ගෙන් දෙකක් සපුරා තිබීම අතවශ්‍යයය. මෙම වර්ගීකරණයන් කෙසේදැයි බලමු . # A වර්ගීකරණය සැපිරීමට පහත කරුණුContinue Reading

බැංකු ගිණුමේ ලක්‍ෂ 20 ක්… ත‍්‍රිරෝද රියැදුරකු ලෙස සිටිමින් සුවිශාල නිවසක් ඉදිකරලා.  ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඔහුට පහසුකම් සපයමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ ඔහුගේ මස්සිනා බව කියන කනත්තෙ චූටී නමැත්තා ඉමදුව පොලිසිය මගින් පෙරේදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉමදුව පොලිස් ස්ථානාධිපතිContinue Reading

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ භාර ගැනීම ඊයේ විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,සුදන්ත ලියනගේ මහතාගේ බිරිද ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු ඥාතීන් පිරිසක් සහභාගී වුනා.Continue Reading