Tuesday, December 2, 2025
Homeදේශීයමාලක සිල්වා අත්අඩංගුවට

මාලක සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

READ:   ඇමතිගේ කතා බොරු කරමින් තිරිඟු පිටි මිල ඉහළට: සීනිත් උඩ යයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්