
”මොකක්ද මගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය.
මගේ ජීවිතේ දිහා බලලා ඔබට ගන්න සමහරවිට පරක්කු වැඞී ඇති.
ඒත් ඔබේ දරුවන්ට කියලා දෙන මොකක් හරි මං ගාව තිබුණා ද ?
අන්න ඒක කරගන්න පුළුවන් නම් මං හිතනවා,
ඔබ ලබන විශිෂ්ටම දේ.
මේ ප්‍රමාදවෙලා ඉන්න අපි, ප්‍රමාද නොවී වැඩ කරන්න ඕන.
ඒක තමයි ගන්න තියෙන පාඩම. දරුවන්ට දෙන්න තියෙන පාඩම.
අපිට තියෙන්නෙ ටික කාලයයි. ඒ නිසා හෙමින් යන්න ඕන.
හෙමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත.
හැබැයි ටික කාලයයි තියෙන්නේ.
හයියෙන් කියලා වැරදුනොත්, ආපහු මුල ඉඳන් පටන් ගන්න ඕන,
එතකොට කාලේ ඉවර වෙනවා.
ඒක නිසා ටික කාලයයි තියෙන්නෙ, හෙමින් යන්න,
තීරණය පරිස්සමින් ගන්න. ලොව තියෙන්නෙ යාම සහ ඒම පමණයි.
ගියොත් ආයි එන්න පුළුවන්.
නොගිහින් හිටියොත් එන්න බැහැ.
ආවොත් තමයි යන්න පුළුවන්.
ඒ නිසා,එහෙම හිතලා මට සමු ගන්න අවසර දෙන්න
බොහොම ස්තූතියි ”
මහාචාර්ය ධම්මික ගංඟානාත් දිසානායක
2015 ITN


