ශානි අබේසේකර අත්අඩංගුවට
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ. දැනට වැඩ තහනමට ලක්ව සිටින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට අදාලගිනි අවි සම්බන්ධ සිද්ධියක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත ,ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කලා.Continue Reading